අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

මොනිකා බ්‍රෑන්ඩ්ස් විසින් රචිත ලිපි

වියවුලේදී ආශීර්වාද කිරීම

මම මෙම අවුලට වැටුණා. මමම මේකෙන් ගොඩ එන්න ඕනෑ. සමහර විට මම එසේ කල්පනා කරමි. මම අනුග‍්‍රහයේ දෙවි කෙනෙකු විශ්වාස කළද සමහර විට මා ක‍්‍රියා කරන්නේ මා සුදුසු නම් පමණක් මට උන්වහන්සේගේ උපකාරය ලැබේ යයි සිතාගෙනය.

එය කෙතරම් අසත්‍යද යන්න යාකොබ්ට දෙවියන්වහන්සේ මුල් අවස්ථාවේ මුණ ගැසුණු ආකාරයෙන් පෙනේ.

යාකොබ් තම ජීවිත මඟ වෙනස් කර ගැනීමට ජීවිත කාලයම පාහේ ගත කළේය.…

අනුගමනය කිරීමට නිදහස තිබේ

උසස් පාසැලේ දුර දිවීමේ පහුණුකරු වරක් මට කීවේ "ඉස්සරහින් දුවන්න එපා. නායකයින් ඉක්මණින් වෙහෙසට පත් වෙනවා" කියාය. ඒ වෙනුවට මුලින් දුවන අය අසළින්ම දිවීමට ඔහු මට අවවාද කළේය. ඔවුන් පසුපසින් යන විට මාගේ මානසික සහ භෞතික ශක්තිය රැක ගෙන තරඟය අවසන් කිරීමට මට පහසුය.

නායකත්වය වෙහෙසට පත් කරයි. අනුගමනය පහසුය. එය දැන ගැනීම මාගේ දිවීම දියුණු කළේය. නමුත් කිතුණු ගෝලත්වයට…